Health
'අර්ශස්' රෝගය සුවපත් කරන ස්වභාවික ඖෂධ
ර්ණඅර්ශස්” නිට්ටාවට සුවකළ හැකියි
රෝග ලක්ෂණ
ෆ තදබල ලෙස කේන්තියාම
ෆ ඇවිදීමේදී ඇතිවන අපහසුතාව
ෆ තමුනින් අතට නිදා ගැනීමේදී හැර වෙනත් ඉරියව්වකට
ෆ නිදා ගැනීමේ අපහසුතාව
ෆ නිසිපරිදි මල පිට නොවීම
ෆ අර්ශස් ගෙඩි ඇති වීම
ෆ රුධිරය පිටවීම
ෆ වේදනාකාරී බව
අපි අතර ඉන්න සමහර අයට ර්ණහොස්ස ළඟින් මැස්සෙක්වත්” යන්න බැරි තරම් පුදුම විදිහේ කේන්තියක් යන්නේග හැබැයිල ඒ කේන්තිය කිසියම් රෝගි තත්ත්වයක් නිසා ඇති වුණු දෙයක් වෙන්නත් බැරි කමක් නැහැග ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව හතුරෙක් වගේ පන්නල පන්න පහර එල්ල කරනල රෝගී තැනැත්තා දැඩි පීඩාවටල අපහසුතාවට පත් කරන එවැනි එක් රෝගී තත්ත්වයක් තමයි අර්ශස් කියන්නේග සමහර අය ලැජ්ජාව නිසා මේ පිළිබඳ කාටවත් නොකීවත් සහනයක් අත්‍යවශ්‍ය නම් නොකියා බැරි අර්ශස් රෝගය ගැන අපට අදහස් දැක්වූයේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායකයිග
රෝග ලක්ෂණ
තදබල ලෙස කේන්තියාම
ඇවිදීමේදී ඇතිවන අපහසුතාව
මුනින් අතට නිදා ගැනීමේදී හැර වෙනත් ඉරියව්වකට නිදා ගැනීමේ අපහසුතාව
නිසිපරිදි මල පිට නොවීම
අර්ශස් ගෙඩි ඇති වීම
රුධිරය පිටවීම
වේදනාකාරී බව
අර්ශස් ඇතිවීමට බලපාන හේතු
මූලික වශයෙන් අර්ශස් ඇතිවීම සඳහා ජානමය වශයෙන් යම් බලපෑමක් ඇතිවිය හැකියිග මවට එසේත් නැත්නම් පියාට මෙම ලක්ෂණ පවතිනවා නම් ළදරු කලලයේ සිට දරුවාට ද මෙම රෝග ලක්ෂණවලට මුහුණ දීමට සිදු වේග මීට අමතරව වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් අර්ශස් ඇතිවීම සඳහා බලපාන ප්‍රබල හේතුවකිග මෙම අයහපත් ජීවන රටාවේ බලපෑම දරුවෙකුගේ කුඩා කාලයේ සිටම ආරම්භ වන්නක්ග මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්ල පෙර පාසැල් යන වයසේ දරුවෙකු පිළිබඳ සලකා බැලූ විට ඉතා උදෑසනින් මව්පියන් විසින් ඔවුන් අවදි කර ගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක් මැද ඔවුන් පාසැල් යැවීම සඳහා සූදානම් කරනු ලැබේග මෙවැනි තත්ත්වයකදී දරුවාට වැසිකිලි අවශ්‍යතා පවා නිසිපරිදි නිදහසේ ඉටු කර ගැනීමට හැකියාක් නොමැති විය හැකියිග බොහෝදුරට රාත්‍රී කාලයේදී දරුවන් වැඩිපුර වේලාවක් අවදි කරගෙන සිටීම නිසා උදේ කාලයේදී විශේෂයෙන් මව්වරුන්ට මේ ගැටලුවට මුහුණ දීමට සිදු වේග කෙසේ වෙතත් උදේ කාලය තුළ දරුවාට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවන විට වැසිකිලියාමට අවශ්‍ය වුවත් මලපහ නොකරන ලෙසින් දරුවන්ට තරවටු ද කරනු ලැබේග ඒ වගේම නිවසින් පිටතදී මෙන්ම පාසැලේදී පවා මලපහ නොකර ලෙසින් ද අවවාද කරනු ලැබේග මෙවැනි තරවටු කිරීම් නිසා දරුවෙකුට නිවසින් පිටතදී හෝ කුමන අවස්ථාවකදී හෝ මල පිටකිරීමේ අවශ්‍යතාව පැමිණියත් එය ඉවසා දරා ගැනීමට පුරුදු වේග පසුව කාලයත් සමඟ මෙම තත්ත්වය ඔවුන් පුරුද්දක් බවට පත් කරගනු ලැබේග
කුඩා දරුවන්ට පමණක් නොව තරුණ වයස්වල පසුවන අයට ද අත් වන්නේ මිට සමාන ඉරණමකිග ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාව තුළ වැසිකිලියාම සඳහාවත් ඉඩක් ලබා දීමට ඔවුන්ට හැකියාක් නොමැතග
තවද ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීමල වැරදි ආහාර පුරුදු :පිටි සහිත ආහාර වැඩිපුර භාවිතා කිරීමල ක්ෂණික ආහාර-ල අම්ල අධික ආහාර ලබා ගැනීම :බිලිංල ගොරකාල සියඹලාල ඇඹරැල්ලා-ල උෂ්ණ අධික ආහාර :ඉස්සෝල දැල්ලෝල බල මාළු- භාවිතයත් මීට බලපාන අනෙකුත් හේතූන් වේග
ඉහත හේතූන්ට අමතරව ප්‍රධාන වශයෙන් ගැස්ට්‍රයිටීස් තත්ත්ව ආශ්‍රිතව ඇතිවන ආහාර ජීර්ණයේ යම් යම් දුර්වලතා ද මීට හේතු වේග ඒ අනුව ආහාර මාර්ගයේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩුකම් නිසා එහි අවසන් කෙළවරට :ගුද මාර්ගයට- අර්ශස් වැනි රෝගී තත්ත්ව ඇති කරනු ලැබේග
රෝගී තත්ත්වය සුව අතට පත්වීමට නම්
මලපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මලපිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලුවක්ග නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු උදෑසන අවදි වූ විගස මලපහ කළ යුතුයිග සාමාන්‍යයෙන් දවසකට දෙවරක් වත් අවම වශයෙන් මල පිට කිරීම ගැටලුවක් නොවුණත් ඊට වඩා වැඩි වාර ගණනාවක් වැසිකිලි යාමේ අවශ්‍යතාවන් ඇති වීමත් ගැටලුකාරී විය හැකියිග
මේ සඳහා පවතින ආයුර්වේදීය ප්‍රතිකාර
මෙහිදී මූලික වශයෙන් උදේ කාලයේදී නියමිත පරිදි ඉතාමත් පහසුවෙන් මලපිට කිරීමට අවශ්‍ය ඖෂධ ලබා දෙනු ලැබේග මෙම ප්‍රතිකාර ක්‍රම ඉතාමත් සාර්ථක මට්ටමේ ක්‍රම නිසා ශල්‍යකර්මවලට භාජනය වීමට සිටින රෝගීන්ට පවා ඉතා පහසුවෙන් ප්‍රතිකාර ආරම්භ කළ හැකියිග
ඉන් අනතුරුව ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම සමබර කිරීමේ ප්‍රතිකාරයක් ආරම්භ කරනු ලැබේග මේ සඳහා ද ඉතාමත් ස්වභාවිකව නිෂ්පාදිත ඉතා හොඳ තත්ත්වයේ ඖෂධ ලබා දෙනු ලැබේග කාර්යබහුල ජීවන රටාවක් ගත කරන ඕනෑම අයෙකුට උචිත වන පරිදි මෙම ඖෂධ වර්ග නිපදවීම අර්ශස් රෝගීන්ට තවත් පහසුවක්ග
අර්ශස් රෝගී තත්ත්වයත් සමඟ ඇතිවන වෙනත් රෝගී තත්ත්ව
මෙවන් රෝගීන්ට අර්ශස්වලට අමතරව මුහුණ දීමට සිදුවන වෙනත් රෝග ගණනාවක් තිබේග ඒ අතරින් හිස කැක්කුමල තදබල ගැස්ට්‍රයිටීස් තත්ත්වල වාත රක්ත තත්ත්වල ඇදුමල දියවැඩියාවල මූලිකත්වයක් ගනු ලැබේග නමුත් මෙම රෝගී තත්ත්ව හා අර්ශස් අතර යම් සබන්ධයක් පවතින නමුත් රෝගීන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති විය හැකියිග එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරහා අර්ශස්වලට පමණක් නොව ඒ සමඟ ඇතිවන වෙනත් රෝගී අවස්ථාවන් ද නිට්ටාවටම සුවකළ හැකි බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි
curtesy :
dinamina.lk